මීගමු වෙරළේ සොඳුරු නවාතැන Suriya Resorts

2015-06-08 10:54:00       707
feature-top
මිගමුව වයික්කාල් වෙරල තිරයේ සොඳුරු ඉසව්වක පිහිටා ඇති Suriya Resort ඔබට නිවාඩුවක් ගත කරන්න හොඳම තැනක්.  බැලූ බැලූ අත දිස් වන සුන්දර වෙරළ තිරයේ දර්ශනය ඔබෙ නෙත් පිනවන දසුනක් වනවා නොඅනුමානයි.

Suriya Resorts ඔබ වෙනුවෙන්ම සුපිරි පහසුකම් වලින් සමන්විත කාමර 56ක් සුදානම් කර තිබෙනවා. ඔබට පහසු මිල ගණන් වලින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඔබෙ නවාතැන තෝරා ගන්නට ඔබට අවස්තාව තිබෙනවා.

ලංකාවටම ආවේනික රසයන්ගෙන් යුක්ත ආහාර පාන මෙන්ම ඔබට අවශ්‍ය නම් වෙනත් රටවල රසයන්ගෙන් යුතු ආහාර පාන වුනත් ලබා ගන්නට Suriya Resorts ඉඩ සලසනවා.

සුන්දර නාන තටාක මෙන්ම කාමර වලට සම්බන්ධ බැල්කනි සුපිරි ගණයේ හෝටලයක ඇති සියලු පහසුකම් ඔබට සපයා දෙන්නට Suriya Resorts කටයුතු කරනවා.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »