කළුතර වෙරළේ සොඳුරුම ඉසව්ව Tangerine Beach Hotel

2015-08-30 10:55:00       703
feature-top
කළුතර සුන්දර වෙරල තීරයට යාබදව පිහිටා ඇති සුඛෝපභෝගී හෝටලයක් තමයි Tangerine Beach Hotel. මුහුදු සුළඟ විඳිමින් නිවාඩුවක් ගත කරන්නට ආසාවෙන් ඉන්න ඔබට වෙරළ තීරයේ සුන්දරත්වය හොඳින්ම විඳගන්නට පුළුවන් තැනක තමා Tangerine Beach Hotel පිහිටා තිබෙන්නේ.

ඔබට සුව පහසුව ගෙන එන කාමර 179කින් සමන්විත Tangerine Beach Hotel හි ඔබට ගැලපෙන කාමරය ඔබේ අවශ්‍යතාවය අනුව තෝරා ගන්නට ඔබට පුළුවන්.

මුහුද දෙසට මුහුණ ලා විශේෂ දර්ශනයක් සමග පිහිටි කාමර 117 ක් මේ අතර වනවා. එමෙන්ම අධි සුඛෝපභෝගී පහසුකම් සහිත කාමරද ඔවුන් ඔබ වෙනුවෙන් සුදානම් කර තිබෙනවා.

ඔවුන්ටම විශේෂ වූ ආහාර වට්ටෝරු කිහිපයකින් යුතු ආහාර වේල් ඔබේ නිවාඩුවට අලුත්ම අත්දැකීමක් වනවා නොඅනුමානයි. එපමණක් නොවේ ඔබට අවශ්‍ය සියලු උත්සව අවස්ථා කාර්යාලීය සම්මන්ත්‍රණ ආදියට වුවත් ඉතා ඉහල මට්ටමේ පහසුකම් ලබා දෙන්නට Tangerine Beach Hotel සුදානම්.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »