වලව්වේ නවතින්න යන්න

2015-09-01 10:30:00       760
feature-top
වලව්ව කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපලේ සිට විනාඩි 15ක් ගිය තයන ඔබට මුණ ගැහෙන සොඳුරු නැවතුම්පොළක්. මෙහි විශේෂත්වය වන්නේ යටත් විජිත සමයට අයත් හැඩහුරුකම් සහිතව නිමවී තිබීමයි.

නිස්කංක වටපිටාව සහ අධි සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහිත වලව්ව ඔබේ ගමනට අලුත් අත්දැකීමක් එකතු කරන්නට සමත් වනු නොඅනුමානයි.

දෙස් විදෙස් සංචාරකයින්ගෙන් වසර පුරාම පිරි ඉතිරි යන වලව්වෙන් ඔබටත් නවාතැන් ගන්නට පුළුවන්.



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »