සල්ලි දීලා හිරේ වැටෙන්න පුළුවන් ලංකාවේ එකම තැන මෙන්න (Video)

2017-05-25 09:41:00       698
feature-top
යාපනය අර්ධද්වීපයේ කයිට්ස් හා කරයිතිව් යන දූපත් අතර වූ කුඩා දූපතක හැමන්හිල් නම්බ ලකොටුව ඉදිකර තිබේ.  

මෙම බලකොටුව 17 වැනි සියවසේ මැද භාගයේ දී පමණ පෘතුගීසීන් විසින් හුණුගලින් ගොඩනගන ලද්දක්ව වන අතර වර්ෂ 1680 දි බලකොටුව ලන්දේසින්අ විසින්න අත්පත්තු කරගෙන තිබේ.

අෂ්ටාස්‍රයක හැඩය ගත් මෙම බලකොටුව තුළට පිවිසිය හැක්කේ යාපනය කලපුව දෙසිනි. මෙම බලකොටුවේ පසුකාලීනව රෝහණ විජේවීර සිරගතකොට සිටි බවටද වාර්තා වනවා.

මේවනවිට මෙම බලකොටුව නාවික හමුදාව විසින් අලංකාර නිවාඩු නිකේතනයක් බවට පත්කොට තිබෙනවා.

මෙම නිවාඩු නිකේතනයට ගොස් සිරකරුවෙකු ලෙස අපූරු අත්දැකීමක් ලබාගන්නේ කොහොමද කියලා දැනගන්න පහතින් ඇති වීඩියෝව බලන්න.

nethgossip.lk


More News »